ඔරු පාරු කවි
ප්‍රවාහන පහසුකමz අඩුව තිබුණ අතිීතයේ ගංගා ඇළ මාර්ග හා ඔයවල් මාර්ග ප්‍රවාහන කටයුතු
සඳහා යොදා ගෙන තිබිණ ඔරු පාරු අගුල් පහුරු වැනි යාත්‍රා
වර්ග ඒ සඳහා උපයෝගි කරගන්නා ලදි බර ප්‍රවාහනය සඳහා
වැඩියෙන්ම යොදා ගත්තේ පහුර හා පාරුවයි පාරුවේ ගමන දුෂ්කර එකක් විය. තොටුපොල වල නැවති ආහාර
පිසකමින් ඔවුන් ලැබු සුන්දර හා කටුක අත්දැකිම් පොදු ජනතාව කවියට නැගූහ
කරුවල තොටෙz මා බැසලා නාන කොට
සුරගන ලියක් ආවයි මගෙ ඉස්ස රට කාරේ තිබුණ මුතු දෙපොටේ ලස්ස නට
අරන් යන්න හිතුනයි අගුලෙන් ගමට
මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිෙඳයි පය බුරුලෙන් තබා වරෙන් කැලණි ගගේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී
ඔරුවක නැගි වරෙන්
Paru Kavi
nice page very useful for schoolwork
ReplyDelete