Wednesday, September 12, 2012

ඔරු පාරු කවි

ප්‍රවාහන පහසුකමz අඩුව තිබුණ අතිීතයේ ගංගා ඇළ මාර්ග හා ඔයවල් මාරග ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගෙන තිබිණ ඔරු පාරු අගුල් පහුරු වැනි යාත්‍රා වරග ඒ සඳහා උපයෝගි කරගන්නා ලදි බර ප්‍රවාහනය සඳහා වැඩියෙන්ම යොදා ගත්තේ පහුර හා පාරුවයි පාරුවේ ගමන දුෂ්කර එකක් විය. තොටුපොල වල නැවති ආහාර පිසකමින්  ඔවුන් ලැබු  සුන්දර හා කටුක අත්දැකිමපොදු ජනතාව කවියට නැග

කරුවල තොටෙz මා බැසලා නාන     කොට                                                      සුරගන ලියක් ආවයි මගෙ ඉස්ස        රට                                                       කාරේ තිබුණ මුතු දෙපොටේ  ලස්ස     නට                                                   අරන් යන්න හිතුනයි අගලෙන්       මට                       
 
මලේ මලේ ඔය නාමල නෙලා          වරෙන්                                                                 අත්ත බි‍ෙඳයි පය බුරුලෙන් තබා     වරෙන්                                                           කැලණි ගගේ ඔරු යනවා   බලා       වරෙන්                                                         
 සාධුකාර දී ඔරුවක  නැගි            වරෙන්         
Paru Kavi